ශ්රී ලාංකීය දේශපාලනයේ නව හැරවුම් ලක්ෂ්යයක් සනිටුහන් කරමින් මෙරට නව වන විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා දිව්රුම් දී ඊයේ (23දාට) දෙවසරක් පිරුණි. 2024 සැප්තැම්බර් මස 22 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් විශිෂ්ට ජයග්රහණයක් ලබාගත් අනුර කුමාර දිසානායක මහතා අගවිනිසුරුවරයා ඉදිරියේ දිවිරුම් දී දෙවසරක් සම්පූර්ණ වීම වෙනුවෙන් “අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි” යන තේමාව යටතේ […]
Full article content remains on the original publisher's website.