මේ වසරේ මෙතෙක් රෝගීන් ලක්ෂයට කිට්ටුයි:අධිඅවදානම් කලාප 34 ක් මෙම වසරේ මේ දක්වා කාලය තුළ දිවයිනෙන්ම වාර්තා වන ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව ලක්ෂයට ආසන්න වී ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. ගතවූ කාලය තුළ දිවයිනෙන්ම හඳුනාගෙන ඇති මුළු ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 99,343 ක් බව එම ඒකකයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය ප්‍රශිලා සමරවීර මහත්මිය “දිවයින” ට පැවසුවාය. සැප්තැම්බර් […]
Full article content remains on the original publisher's website.