ඇමෙරිකානු ඩොලරයේ සැලකිය යුතු පහළ යාමක් වාර්තා කරමින් අද (23) දිනයේ ශ්රී ලංකා රුපියල කැපී පෙනෙන ලෙස ශක්තිමත් වී ඇත. මේ අනුව ඇමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල ඊයේ (22) වාර්තා වූ රු.335.28 සිට අද (23) දිනයේ දී රු.333.70ක් දක්වා රු.1.58 කින් අඩු වී ඇත. එසේම ශ්රී ලංකා මහ බැංකුවේ නිල දෛනික විනිමය අනුපාතික නිවේදනයට අනුව ඇමෙරිකානු […]
Full article content remains on the original publisher's website.