ශ්රී ලංකාව සහ එංගලන්තය අතර තරග තුනකින් සමන්විත එක්දින ක්රිකට් තරගාවලියේ පළමු තරගය ලකුණු 89කින් ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා. පළමුව පන්දුවට පහර දුන් එංගලන්තය පන්දුවාර 48.1කදී ලකුණු 265කට සියලු දෙනා දැවී ගියා. එංගලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ නායක හැරී බෘක් ලකුණු 67ක් රැස් කළ අතර, විල් ජැක්ස් ලකුණු 46ක් ලබා ගනිමින් අවසන් […]
Full article content remains on the original publisher's website.