චෝදනා 23,270 ක් එනම් මෑත ලෝක ඉතිහාසයේ වැඩිම චෝදනා ප්රමාණයක් ගොනු කරමින් පවරා තිබූ පාස්කු මහ නඩුවේ තීන්දුව අද (22දා) කොළඹ විශේෂ මහාධිකරණ ත්රිපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේදී නිකුත් කිරීමට නියමිතය. මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතාගේ සභාපතිත්වයෙන් යුත් මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක හා රාමනාදන් කන්නන් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඬුල්ල හමුවේදී අද පෙරවරු 9.00 ට එකී […]
Full article content remains on the original publisher's website.