වසරේ මේ දක්වා ගතවූ කාලය තුළදී මෙරටින් ඩෙංගු රෝගීන් 98,616 ක් වාර්තා වී මරණ 75 ක් සිදුව ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. මෙම ඩෙංගු රෝගීන් අතරින් 52.62% ක් බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති අතර දෙවනුව වැඩිම රෝගීන් සංඛ්‍යාවක් දකුණු පළාතෙන් වාර්තා වී තිබේ. එම සංඛ්‍යාව 14,209 කි. දිස්ත්‍රික් මට්ටමින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් […]
Full article content remains on the original publisher's website.