වර්තමාන ඩිජිටල් තාක්ෂණික ලෝකයේ තරුණ පරම්පරාව අතර වඩාත්ම ජනප්‍රිය සමාජ මාධ්‍ය ජාලය කුමක්දැයි ඇසුවහොත් ලැබෙන එකම පිළිතුර TikTok යන්නයි. තත්පර කිහිපයක කෙටි වීඩියෝ මගින් මුළු ලෝකයම වසඟයට ගත් මෙම යෙදවුම පිටුපස සිටින නිහඬ එහෙත් අති දැවැන්ත මොළකරු වන්නේ චීන ජාතික තාක්ෂණික ව්‍යවසායකයකු වන ජෑං යීමින්ග් ය. මෑතකදී නිකුත් වූ නවතම වාර්තා අතරට එක්වෙමින් ByteDance සමාගමේ […]
Full article content remains on the original publisher's website.