සෞදි අරාබියේදී මරණ දඩුවම නියමවී සිටින බවට වාර්තා වන සිවරාසා අනෝජන් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ඔහුගේ දෙමාපියන් අද (21) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුව තිබෙනවා. ඒ, කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදීයි. එම අවස්ථාවට සිවරාසා අනෝජන්ගේ පියා වන තම්බිරාජා සිවරාසා, මව රාසමානික්‍යම් යෝගලක්ෂ්මි, සහෝදරයා වූ සිවරාසා හම්සිදන් ද ඊට එක්ව තිබේ. ඔවුන් සමග සිදු කළ සාකච්ඡාව […]
Full article content remains on the original publisher's website.