එක්සත් ජාතික පක්ෂය ආර්ථිකය, සමාජ ප්රජාතන්ත්රවාදය ඇතුළු විවිධ කරුණු ගණනාවකින් සමන්විතව ’හරිත පත්රිකාව’ නමින් විශේෂ වැඩ පිළිවෙළක් සකස් කර සංවාදය සඳහා ඉදිරිපත් කර ඇත. එය පහත පරිදිය. පූර්විකාව එක්සත් ජාතික පක්ෂය කෙටුම්පත් කළ “හරිත පත්රිකාව” වසර 20 ක කාලයක් ඉලක්ක ගත විවෘත ලියවිල්ලකි. එය කිසිසේත් අවසන් පත්රිකාවක් ලෙස සැලකිය නොහැකිය. සෑම දේශපාලන පක්ෂයකම, වෘත්තීය සමිතියකම, […]
Full article content remains on the original publisher's website.