දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලණිගම සහ දොඩංගොඩ අතර රිය අනතුරක් සිදුව තිබේ. මාතර සිට කොළඹ දක්වා ගමන් ගත් බස් රථයක් සහ තවත් වාහන කිහිපයක් එකිනෙක ගැටී මෙම අනතුර සිදුව ඇත. අනතුරින් පුද්ගලයින් 10කට වැඩි පිරිසක් රෝහලට ඇතුළත් කර ඇතැයිද වාර්තාන අතර ඒ අතරට පාසල් ළමුන් කිහිප දෙනෙකුද ඇතුළත් බවත් වාර්තා වේ. පාසල් දරුවන් රැගෙන යමින් තිබූ […]
Full article content remains on the original publisher's website.