අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබූ හිටපු අමාත්‍ය විමල් වීරවංශ මීට ස්වල්ප වේලාවකට පෙර කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටියේය. විත්තිකාර විමල් වීරවංශ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මංජුල පතිරාජ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිය සේවා දායකයාගේ වාහනය ඇති වූ දෝශයක් හේතුවෙන් ඔහුට නිසි වෙලාවට අධිකරණය හමුවේ පෙනී සිටීමට නොහැකි වූ බව […]
Full article content remains on the original publisher's website.