ප්‍රවීණ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සමන් ආතාවුදහෙට්ටිගේ “සොඳුරු සැරිසර ඉන්දියන් රේල්පීලි දිගේ” ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පසුගිය 11 වැනි සිකුරාදා එළිදැක්විණි. ශ්‍රී ලංකාවේ ප්‍රවීණ සහ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු, ලේඛකයකු, ගීත රචකයකු, පූරකයකු මෙන්ම රූපවාහිනී හා ගුවන්විදුලි නිවේදකයකු ලෙස සමන් ආතාවුදහෙට්ටි සුවිශේෂී සලකුණක් තබා ඇත. මේ ඔහුගේ කෘතිය පිළිබඳ සටහනකි. ලංකාව සහමුලින්ම මුහුදෙන් වටවූ දූපතක් බැවින් රට තුළ මිස […]
Full article content remains on the original publisher's website.