මෙලී බෙලී (Out of My Mind – Sharon Draper)චාරුණී කොහොඹන්ගේ චාරුණී කොහොඹන්ගේ විසින් සිංහලට පරිවර්තනය කරන ලද ‘මෙලී බෙලී’ මෙවර රජත සාහිත්‍ය සම්මාන 2026 උළෙලේදී හොඳම පරිවර්තිත ළමා සාහිත්‍ය කෘතිය ට හිමි සම්මානයට පාත්‍ර විය. එය ලේඛිකා Sharon M. Draper ගේ සුප්‍රකට ‘Out of My Mind’ කෘතියේ සිංහල පරිවර්තනයකි. මේ එම කෘතිය පිළිබඳ මහාචාර්ය සරත් […]
Full article content remains on the original publisher's website.