‘විකාරරූපී රංගය’ යනු කුමක් ද? එහි වෙනස පහසුවෙන් වටහාගත හැකිවන්නේ සුසාධිත නාට්‍ය සමග සසඳා බැලීමෙනියි කියන්නේ, මෑත දිනෙක ජීවිතයට සමුදුන් දුර්ලභ ගණයේ විද්වතකු, විචාරකයකු මෙන් ම මුදු හදවතක් ලැබූ මනුෂ්‍යයකු ලෙස ද අප හඳුනාගන්නා මහාචාර්ය විමල් දිසානායකයන් ය. දශක ගණනාවකට පෙර ලංකා ගුවන්විදුලි සංස්ථාවේ අභ්‍යාස ආයතනයේදී ඔහු දේශනයක් පැවැත්වූයේ ද ‘විකාරරූපී රංගන’ ප්‍රස්තුතව ය. ඒ […]
Full article content remains on the original publisher's website.