දැනට ස්වීඩනයේ වෙසෙන ශ්‍රී ලාංකීය නාට්‍යකරුවකු වන විජිත ගුණරත්න ස්විඩිෂ් භාෂාවෙන් ලියැවුණු නාට්‍ය, ළමා හා යොවුන් සාහිත්‍ය කෘති සිංහලට පරිවර්තනය කරමින්, අපට පිරිනමයි. ඔහුගේ නවතම පරිවර්තනය වන්නේ, නූතන නාට්‍ය කලාවේ පුරෝගාමියකු ලෙස සැලකෙන ඕගුස්ට් ස්ටි්රන්ම්බැරි (ඉංග්‍රීසි උච්චාරණය ඕගස්ට් ස්ටි්රන්ඩ්බර්ග්) ගේ, “සිහින රැඟුම” (A Dream Play) නමැති නාටකයයි. මෙම නාට්‍යයේ විශේෂත්වයක් වන්නේ ඔහු එහිදී ඉන්දීය ආගමික […]
Full article content remains on the original publisher's website.