අධිකරණ තීන්දුවත් 22දා! 22 ට එරෙහි විරෝධය 24දා පාස්කු මහ නඩුවේ තීන්දුව 22දා පාර්ලිමේන්තු විවාදය 24,25 25දා 22 සම්මත කරයි දේශපාලනය, අධිකරණ තීන්දු, විරෝධතා ව්‍යාපාර ඇතුළු අති විශේෂ කරුණු කිහිපයක් හේතුවෙන් හෙටින් (21දා) ආරම්භ වන සතිය ඉතා උණුසුම් මුහුණුවරක් ගනු ඇතැයි දක්නට ලැබේ. ආණ්ඩුව විසින් ගෙන එනු ලැබූ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ […]
Full article content remains on the original publisher's website.