ආසියානු කලාපයේ වර්ධනය වෙමින් පවතින ප්‍රබල එල් නිනෝ තත්ත්වය මේ වසර අවසානයේ දී තවදුරටත් ශක්තිමත් විය හැකි බවත්, එහි බලපෑම් 2027 වසර දක්වා පැවතිය හැකි බවත් ලෝක කාලගුණ විද්‍යා සංවිධානය නිවේදනය කර තිබේ. මේ නිසා ආසියාවේ රටවල් රැසක සාමාන්‍ය තත්ත්වයට වඩා ඉහළ උෂ්ණත්වයන්, වර්ෂාපතන රටාවේ වෙනස්කම්, නියඟ සහ ජල හිඟය ඇතිවීමේ අවදානම ඉහළ යා හැකියි. […]
Full article content remains on the original publisher's website.