මිනිපේ අමුණ හරහා වසරකට කලාවැවේ ජල ධාරිතාව මෙන් දස ගුණයක් කිසිදු ප්‍රයෝජනයක් නොගෙන පිටතට ගලා යන බව ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ පැවැති මාධ්‍ය හමුවකදී ජල කළමනාකරණ ලේකම් කාර්යාලයේ අධ්යක්ෂ ඉංජිනේරු නිලන්ත ධනපාල මහතා සඳහන් කළේ ය. එහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ ඒ මහතා සඳහන් කළේ කලාවැව හරහාත් කිසිදු ප්‍රයෝජනයකට නොගෙන කලාවැවේ ජල ධාරිතාව මෙන් දෙගුණයක් පිටතට […]
Full article content remains on the original publisher's website.