ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය පිහිටුවීමට අදාළ පනත් කෙටුම්පත පිළිබඳ පාර්ලිමේන්තුවේ දෙවන වර කියැවීමේ විවාදය ලබන බදාදා (23දා) සිදුකෙරේ. පනත් කෙටුම්පතේ වගන්ති කිහිපයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත් ඒවා සංශෝධනය නොකළහොත් පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සම්මත කළ යුතු බවත් පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය. ශ්‍රේෂ්ඨාධිකරණයේ මාර්ගෝපදේශ අනුව පනත් කෙටුම්පත සංශෝධන සහිතව සම්මත කර ගැනීමට ආණ්ඩුව සැලසුම් කර […]
Full article content remains on the original publisher's website.