මහජන බැංකුව, Satynmag Women Friendly Workplace Awards 2026 සම්මාන උළෙලේදී ශ්රී ලංකාවේ කාන්තාවන්ට වඩාත් හිතකරම සේවා ස්ථානයක් ලෙස නැවත වරක් ඇගයීමට ලක්වේ. මෙම සම්මාන උළෙල පසුගියදා කොළඹදි පැවැත්විණි. මෙම සම්මානය මහජන බැංකුවට හිමිවූයේ අඛණ්ඩව සයවන වරට වන අතර, මේ තුළින් ශ්රී ලංකාව තුළ ධනාත්මක වෙනසක් ඇති කරමින්, ස්ත්රී පුරුෂ සමානාත්මතාවය සහිත ආයතනික සංස්කෘතියක් පෝෂණය කිරීම […]
Full article content remains on the original publisher's website.