Mahindra & Mahindra (M&M) සමාගම සහ අයිඩියල් මෝටර්ස් (Ideal Motors) එක්ව, නවතම Bolero MaXX Pik-Up වාහන පෙළ කොළඹ BMICH හි පැවැති ද මෝටර් ෂෝ (The Motor Show) ප්රදර්ශනයේදී නිල වශයෙන් එළිදක්වන ලදී. මෙම සුවිශේෂී අවස්ථාව ශ්රී ලාංකික වෙළෙඳපොළ තුළ Bolero සන්නාමයේ වර්ධනය සලකුණු කරන තවත් එක් වැදගත් සංධිස්ථානයක් වශයෙන් සැලකිය හැකිය. ශ්රී ලාංකේය පාරිභෝගිකයන් අතර […]
Full article content remains on the original publisher's website.