ශ්‍රී ලංකාවේ මහාමාර්ග යනු සෑම උදෑසනකම එකම නාට්‍යයක් රඟදක්වන රංගපීඨයකි. ඒ නාට්‍යයේ ප්‍රධාන චරිත නොනවත්වා දුම් දමන යකඩ එන්ජින්, විලාප දෙන හෝන් හඬවල් සහ තදබදයේ සිරවී හෙම්බත් වුණ අසරණ මිනිසුන්ය. දේශපාලන කරළියේ රජයන් මාරු වුවද, අමාත්‍යාංශවල නාම පුවරු වෙනස් වුවද, මහමගේ දුක් විඳින සාමාන්‍ය ජනයාගේ වේදනාකාරී කතාවේ කිසිදු වෙනසක් තවමත් සිදු වී නොමැත. ප්රශ්නය වන්නේ […]
Full article content remains on the original publisher's website.