සරණංකර සාමණේරයන් වසර ගණනාවක් අඹගහමුල ලෙනේ වැඩ ඉඳලා… ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානයේ සිට අඹගහමුල ලෙනට මීටර් 300යි… ලෙවුකේ රාල සිර කළ කුටිය පිහිටා ඇත්තේ මාකෙහෙල්වල ගමේ… අඹගහමුල ලෙන හැඳින්වීමට දැන්වීම් පුවරුවක්වත් නෑ… මෙරට නැවත උපසම්පදාව පිහිටුවීමට මඟ විවර වෙන්නෙ අඹගහමුල ගල්ලෙනෙන්… වැලිවිට පිණ්ඩපාතික අසරණ සරණ ශ්රී සරණංකර සංඝරාජ මාහිමිපාණන් වහන්සේ යනු මෙරට ශාසන පුනරුද්දීප්තියෙහි පුරෝගාමී […]
Full article content remains on the original publisher's website.