පිළිකාව මුලින් හඳුනා ගතහොත් සම්පූර්ණයෙන් සුව කර ගැනීමේ වාසනාව දැන් ඇත. දිනෙන් දින වැඩිවන දරුවන්ගේ පිළිකාව පිළිබඳව සමස්ත රටම අවදි විය යුතු කාලය එළැඹ ඇත. කතා කරන්න අකැමැති වුණත් කතා නොකර බැරි මාතෘකාවක් තමයි පිළිකාව කියලා කියන්නේ. ඒ අතරිනුත් දරුවන්ට සෑදෙන පිළිකා සම්බන්ධයෙන් කතා කිරීමට සිදුවීමම හිතට පීඩාවක් ගෙන දෙන්නක්. පීඩාවක් ගෙන දෙන නමුත් මේ […]
Full article content remains on the original publisher's website.