ඩුබායි, සිංගප්පූරුව සහ ඉන්දියාව සමග සම්බන්ධ වෙමින් නැගී එන දකුණු ආසියානු ආර්ථික හා සංචාරක කේන්ද්‍රස්ථානය සංචාරක ව්‍යාපාරය යනු හුදෙක් එක් රටක සිට තවත් රටකට ජනතාව ගමන් කිරීම පමණක් නොවේ. එය රටක සංස්කෘතික, සමාජයීය හා ප්‍රධාන වශයෙන්ම ආර්ථික කොඳුනාරටිය ශක්තිමත් කරන ප්‍රබල ගෝලීය කර්මාන්තයකි. විදේශීය විනිමය උපයා ගැනීම, දේශීය රැකියා උත්පාදනය, යටිතල පහසුකම් සංවර්ධනය සහ රටක […]
Full article content remains on the original publisher's website.