පින්වත, විනෝදාස්වාදය උදෙසා කඳු ශිඛර තරණය කරන විනෝදකාමී පින්වතුන්ලා මොනතරම් නම් සිටිනවා ද? පින්වත, ගොඩාක් වෙහෙස මහන්සි වෙලා කඳු මුදුනට නැගගත්තට පස්සේ, වටාපිටාවේ තිබෙන අනෙක් සෑම කන්දක් ම, තමන් නැගගත් කන්දට වඩාගොඩාක් ලස්සනටයි පෙනෙන්නේ. පින්වත, අවිද්යාවෙන් සහ තෘෂ්ණාවෙන් පණ ලබන ‘චක්ඛු විඤ්ඤාණයේ මායාව’, කන්දෙන් කන්දට නොසෑහීම සොයා යන සංචාරකයන් බවට අපිව පත් කරවනවා. පින්වත, ඵස්සයේ […]
Full article content remains on the original publisher's website.