මහ රෑක, මුළු ලෝකයම තද නින්දකට වැටී නිහඬව සිටින වෙලාවක, “ඇයි මට ම මෙහෙම වෙන්නේ? මම කාටවත් වරදක් කළේ නැහැනේ…” කියා සිතමින් ඔබ කොට්ටය කඳුළින් තෙත් කළ වාර ගණන අසීමිත ඇති. ඒ මොහොතට ඔබට දැනෙන්නේ මුළු ලෝකයේම ඇති සියලු දුක් කන්දරාව කරගහගෙන ඉන්න එකම මනුස්සයා ඔබ කියායි. එහෙත් මොහොතක් ඔබේ හදවතට ම තට්ටු කර අසා […]
Full article content remains on the original publisher's website.