දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරීවරයා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය වෘත්තීය සමිති ආරම්භ කළ සංකේත වැඩවර්ජනය අදත් ක්‍රියාත්මක බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි. එහි සභාපති සුමේධ සෝමරත්න මහතා සඳහන් කළේ, ඊයේ ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය අද මධ්‍යම රාත්‍රී 12 දක්වා ක්‍රියාත්මක කරන බවයි. කෙසේවෙතත්, දුම්රිය ගමනාගමන අධිකාරී අසංක සමරසිංහ මහතා පැවසුවේ වෘත්තීය සමිති වැඩවර්ජනයක […]
Full article content remains on the original publisher's website.