ශ්‍රී ලංකාවේ නව චීන තානාපති වේයි හුවාෂියැං මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අතර හමුවක් ඊයේ (16) අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා. මෙහිදී 2027 වසරේදී සැමරීමට නියමිත ශ්‍රී ලංකා–චීන රාජ්‍යතාන්ත්‍රික සබඳතාවල 70 වැනි සංවත්සරය සමගාමීව අධ්‍යාපන, ඩිජිටල්කරණ සහ සංවර්ධන ක්ෂේත්රවල සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව සාකච්ඡා කර තිබුණා. චීන රජය විසින් පාසල් සිසුන් සඳහා ලබාදෙන නිල […]
Full article content remains on the original publisher's website.