
අහුංගල්ල ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව ඇති බවට පැතිර යන තොරතුරු අසත්‍ය බවත්, එවැන්නක් සිදුව නොමැති බවත් පොලිස් මාධ්‍ය කොට්ඨාසය තහවුරු කරනවා. ප්‍රදේශයේ කාන්තාවක විසින් වෙඩි තැබීමට පැමිණි බවට කළ පැමිණිල්ලකට අනුව වහාම ක්‍රියාත්මක වූ පොලිසිය, ඒ සම්බන්ධයෙන් විශේෂ සොයා බැලීමක් සිදුකර තිබෙනවා.
Full article content remains on the original publisher's website.