By akitha

දෙහිවල, සිරිසඟබෝ මාවතේ පිහිටි නිවසකට නාඳුනන පුද්ගලයෙකු විසින් එල්ල කරන ලද අත්බෝම්බ ප්රහාරයකින් ජීවිතක්ෂයට පත් වූ දරුවන් දෙදෙනාගේ අවසන් කටයුතු අද (14) දිනයේ දී ගල්කිස්ස පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතව ඇත. මෙම අවාසනාවන්ත සිදුවීමෙන් මියගියේ පියාගේ රැකවරණය යටතේ හැදී වැඩුණු 17 හැවිරිදි කසුන් රශ්මික සහ ඔහුගේ බාල සහෝදරයා වන 11 හැවිරිදි දුමින්ද
Full article content remains on the original publisher's website.