
හංගේරියාවේ බුඩාපේස්ට්හිදී පැවැති වර්ල්ඩ් අල්ටිමේට් මලල ක්රීඩා ශූරතාවලියේ (World Athletics Ultimate Championship) හෙල්ල විසිකිරීමේ අවසන් ඉසව්වෙන් මීටර් 91.09ක ප්රබල දුරක් වාර්තා කරමින් පළමු ස්ථානය හිමිකර ගැනීමට ශ්රී ලංකාවේ රුමේෂ් තරංග සමත් වුණා. ලොව හොඳම මලල ක්රීඩක ක්රීඩිකාවන් තරග වැදුණු මෙම තරගාවලියේදී, මෙරට වේලාවෙන් අද (13) රාත්රි 9.43ට තරග බිමට පිවිසි රුමේෂ් තරංග, සිය අතිවිශිෂ්ට දක්ෂතාවය…
Full article content remains on the original publisher's website.