By sahan

එල්-නිනෝ බලෑමෙන් වියැළුණු දිස්ත්රික්ක අටක (08ක) වනාන්තර, තෘණ බිම්, පතන් සහ ලඳු කැලෑ ගිනි තැබීම් දිනපතා වාර්තා වන බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව කියයි. පෙරේදා ( 11දා) වන විට අක්කර එක්දහස් පන්සියයකට ආසන්න ප්රමාණයක් ගිනි තබා විනාශ කර තිබෙන බව වාර්තා වී ඇත. පෑවිල්ල උග්රව බලපා ඇති මොනරාගල දිස්ත්රික්කයේ ගිනි තැබීම් වාර්තාවීම ඉහළ
Full article content remains on the original publisher's website.