
මුතුරාජවෙල අභයභූමි රක්ෂිත පරිශ්රයේ ශීඝ්රයෙන් පැතිර යන ගිනිගැනීම පාලනය කිරීම සඳහා ශ්රී ලංකා ගුවන් හමුදාවට අයත් 'බෙල් 412' (Bell 412) වර්ගයේ හෙලිකොප්ටර් යානයක් යොදවා තිබෙනවා. ගුවන් හමුදාව නිවේදනය කළේ, ගුවනින් ජලය හෙළමින් ගින්න පැතිර යාම පාලනය කිරීම සඳහා මෙම විශේෂ මෙහෙයුම ක්රියාත්මක කරන බවයි.
Full article content remains on the original publisher's website.