By sahan

වෑල්ඩිං යන්ත්‍රයෙන් පිටවන දීප්තිමත් ආලෝකයත්, යකඩ කපන ග්‍රයින්ඩරයේ හඬත් අතරේ මාතලේ මහවෙල ප්‍රදේශයේ මේ පුංචි වැඩපළේ දවස ගෙවෙයි. ගිනි පුපුරු විසිරෙන්නේ යකඩ කැබලි මත පමණක් නොවේ. අවුරුදු 21ක තරුණියකගේ ජීවිතයේ ඇය ම තෝරාගත් අනාගතයකටත් ඒ ගිනි පුපුරු ආලෝකයක් වී තිබේ. ඇය දිසානායක මුදියන්සේලාගේ සෙනුරි සත්සරණි දිසානායකය. කවුරුත් හඳුනන්නේ නූරි නමිනි. අද ඇය
Full article content remains on the original publisher's website.