By sahan

තායිලන්තයේ තාවකාලික පැවිදි අත්දැකීමෙන් උපන් අභ්‍යන්තර ආධ්‍යාත්මික චාරිකාව ‘තායි-කසාවත ගත පියාසර සිත’ කෘතිය රචනා කිරීමට ඔබට පදනම් වූ පසුබිම කෙටියෙන් පැහැදිලි කළ හැකිද? තායිලන්තයේ පවතින සුවිශේෂී සංස්කෘතික හා ආගමික සිරිතක් වන්නේ තරුණ හෝ මැදිවියේ පසුවන ගිහියන් යම් නියමිත කාලපරිච්ඡේදයකට තාවකාලිකව පැවිදි බිමට ඇතුළත් වීමයි. මා ලැබූ ඒ තාවකාලික පැවිදි ජීවිතයේ අත්දැකීම මෙම
Full article content remains on the original publisher's website.