
දික්ඔය මැණික්වත්ත ප්රදේශයේ නිවසක බාහිර මඩුවක් ආසන්නයට අද (12) අලුයම හඳුන් දිවියකු පැමිණීමත් සමඟ ප්රදේශවාසීන් අතර දැඩි නොසන්සුන්තාවක් හටගෙන තිබෙනවා. අද (12) උදෑසන 6.00ට පමණ එම ස්ථානයට පැමිණ ඇති හඳුන් දිවියා, මීට පෙර වගා කටයුතු සිදුකර පසුව අතහැර දමා තිබූ භූමියක වැවී තිබූ රම්පේ පඳුරු සහ තණකොළ අතර සැඟවී සිට ඇති බවයි වාර්තා වන්නේ.
Full article content remains on the original publisher's website.