Independent Sri Lankan news intelligence
වසරේ මේ දක්වා මෙරටට සංචාරකයින් 1,567,007ක් පැමිණ තිබෙනවා. සංචාරක සංවර්ධන අධිකාරිය කියා සිටියේ මෙම මාසයේ ගත වූ දින 06 තුළ පමණක් සංචාරකයින් 31,885 ක් පැමිණ ඇති බවයි.
Full article content remains on the original publisher's website.