
දෙහිවල - ගල්කිස්ස සහ අවට ප්‍රදේශවල අපරාධ සිදු කරන මහමොළකරුවන් මේ වන විට හඳුනාගෙන ඇති බව බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදිවත්ත පවසනවා. මොරටුව ප්‍රදේශයේ අද (11) පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, දැනට විදේශ රටවලට පලාගොස් සිටින එම පිරිස් ද කඩිනමින් දිවයිනට ගෙන්වා ගැනීමට පියවර ගන්නා බවයි.
Full article content remains on the original publisher's website.