
එකම අංකය යටතේ තිබූ යතරුපැදි දෙකක් සමග ශ්රී ලංකා පොදුජන පෙරමුණේ හලාවත ප්රාදේශීය සභා මන්ත්රීවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. හලාවත මාදම්පේ ජයබිම ප්රදේශයේ පිහිටි මන්ත්රීවරයාට අයත් නිවසේ නවතා තිබියදීයි මේ යතුරුපැදි සොයාගෙන තිබුණේ.
Full article content remains on the original publisher's website.