
බණ්ඩාරවෙල මහ නගර සභාවේ හිටපු නගරාධිපති ජනක නිශාන්ත රත්නායක බණ්ඩාරවෙල විශේෂ අපරාධ විමර්ශන ඒකකය මගින් ඊයේ (09) රාත්රියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. මීට මාස කිහිපයකට පෙර අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින බණ්ඩාරවෙල ආදායම් පරීක්ෂකවරු දෙදෙනා සහා ලිපිකරුවන් පිළිබඳව සිදු කරන වැඩිදුර විමර්ශන මත හිටපු නගරාධිපතිවරයා අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.
Full article content remains on the original publisher's website.