
රැඳවුම් භාරයේ සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මොහොමඩ් “ශිරාන් බාසික්” නමැත්තාගේ සමීපතමයෙකු වන රණතුංග ආරච්චිගේ නලින් අර්ජුන නැමැත්තා විසින් නීති විරෝධී ලෙස උපයා ගත් මුදලින් මිලදී ගෙන ඇති බවට අනාවරණය වූ රුපියල් කෝටි 10ක් වටිනා දේපළ හා වත්කම් අත්හිටුවීමට නීති විරෝධි වත්කම් කොට්ඨාසය නියෝග කර තිබෙනවා. ඒ අනුව, අද (10) සිට ක්‍රියාත්මක වන පරිදි දින 14ක කාලයක් සඳහා මෙලෙස අදාළ දේපළ හා වත්කම්…
Full article content remains on the original publisher's website.