
භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ජෙෆ්රි මොහොමඩ් නමැත්තා සමඟ එක්ව ඇමරිකන් ඩොලර් මිලියන 80ක් විදේශගත කර රජයට පාඩු කළේ යැයි චෝදනා ලැබූ මොහොමඩ් මුසම්මිල් මොහොමඩ් ඉන්ශාන් නමැති ව්‍යාපාරිකයා ලබන 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම නියෝග කළේය. මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය මඟින් අත්අඩංගුවට ගත් මෙම සැකකරුට පමණක් ව්‍යාජ සමාගම් 26ක් ඇති බවත්, සිද්ධියට අදාළව පෞද්ගලික බැංකු හතරක නිලධාරීන් ද රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවත් අධිකරණයේදී අනාවරණය විය.
Full article content remains on the original publisher's website.