By kithsiri

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජිතයින් පිරිසක් අද (10) දිවයිනට පැමිණීමට නියමිතය. ශ්‍රී ලංකාවේ විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) යටතේ ක්‍රියාත්මක ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ හත්වන සමාලෝචනය සඳහා මෙම නියෝජිත කණ්ඩායම පැමිණේ. ශ්‍රී ලංකාව සඳහා වන IMF දූත මණ්ඩල ප්‍රධානී ඉවාන් පැපජෝර්ජියෝ මහතා විසින් මෙහෙයවනු ලබන මෙම කණ්ඩායම ලබන 23 වැනිදා දක්වා මෙරට රැඳී සිටීමට
Full article content remains on the original publisher's website.