By chinthaka

දෙරට අතර සහයෝගීතාව පුළුල් කිරීමේ නව ගිවිසුම් තුනක් හුවමාරු කර ගනිති මෙරට නිල සංචාරයක නිරත ඉන්දීය ආරක්ෂක අමාත්‍ය ශ්‍රී රාජ්නාත් සිං මහතා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් ඊයේ (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය. දෙරට අතර සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ අරමුණින් ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා මෙරට සංචාරයකට එක්ව සිටින
Full article content remains on the original publisher's website.