By akitha

මැදපෙරදිග උත්සන්න වෙමින් පවතින ගැටුම් හමුවේ කලාපයේ තෙල් සැපයුම් සම්බන්ධයෙන් මතුව ඇති අවිනිශ්චිතතාව හේතුවෙන්, බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල අද (09) ඩොලර් 100 සීමාව ඉක්මවා ගොස් තිබේ. ඒ අනුව, බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 2.15කින් හෙවත් 2.2%කින් ඉහළ ගොස් ඩොලර් 100.07ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එය පසුගිය ජූලි 24 වැනිදායින් පසු වාර්තා
Full article content remains on the original publisher's website.