By chinthaka

වර්තමාන ආර්ථික ප්‍රතිපත්තිය මේ රටේ සාමාන්‍ය ව්‍යවසායකයාට ව්‍යාපාරිකයාට දරා ගන්න පුළුවන්ද?වැලිකඩ සිට පැමිණි නාමල් රාජපක්ෂ (ශ්‍රීලපොපෙ) මැතිසබේදී අසයි ආණ්ඩුව බලයට ආපු දවසේ ඉඳන් අරකට සල්ලි වෙන් කරා, මේකට වෙන් කරා කියලා කියනවා. හැබැයි අවංකව බිම් මට්ටමේ මේවා යථාර්ථයක් බවට පත් වෙනවාද? බිම් මට්ටමේ මේ මුදල් ආයෝජනය වෙලා රටේ ග්‍රාමීය ආර්ථිකය සංවර්ධනය වෙනවාද?
Full article content remains on the original publisher's website.