By chinthaka

විදේශ ඇමැති විජිත කියයි ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා ශ්‍රී ලංකාවේ තෙදින නිල සංචාරයක් සඳහා ඊයේ (08දා) දහවල් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය. ඒ මහතා සමග දූත පිරිස ලෙස එරට ආරක්ෂක අමාත්‍යාංශයේ උසස් නිලධාරීහු 12 දෙනෙක් ද පැමිණ සිටියහ. ඔවුන් ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට, ඉන්දීය ගුවන් හමුදාවට අයත් අයි.එෆ්.සී.- 032 දරණ
Full article content remains on the original publisher's website.