By chinthaka

විදේශ රැකියාවල නිරතවී සිටියදී මියගිය විගමනික ශ්‍රමිකයන් 50 දෙනකුගේ යැපෙන්නන් වෙත රුපියල් ලක්ෂ 700 ක වන්දි පිරිනැමීම ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී අද (09දා) සිදුකෙරේ. මෙහිදී මියගිය එක් ශ්‍රමිකයකුගේ යැපෙන්නන් වෙනුවෙන් රුපියල් ලක්ෂ 14 බැගින් හිමිවේ. විදේශ කටයුතු විදේශ රැකියා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල ශ්‍රී ලංකා විදේශ සේවා
Full article content remains on the original publisher's website.