By chinthaka

කොළඹ ප්රධාන මහෙස්ත්රාත් අධිකරණය ඉදිරියේ අල්ලස් කොමිසමට වෙනම නීතියක් තිබිය නොහැකි බවත්, අධිකරණ ක්රියාවලිය අනුගමනය කිරීමට කොමිසම බැඳී සිටින බවත් කොළඹ ප්රධාන මහෙස්ත්රාත් අසංග එස්. බෝදරගම මහතා ඊයේ (08දා) අවධාරණය කළේය. අල්ලස් කොමිසම සිදු කරන විමර්ශනවල ප්රගතිය අධිකරණයට වාර්තා කිරීම සිදු කළ යුතු බවත් එසේ නොකොට තවදුරටත් විමර්ශන සිදු කරන බව පමණක්
Full article content remains on the original publisher's website.